බොහෝ විටදී රන්මිල ශීඝ්රගාමී ලෙස වැඩි වෙන අවස්ථා දැකගන්නට තිබුණා..
ඒත් මේ කියන්න යන්නේ අද අන්න ඒ ගැන ඇසුණු වෙනස්ම ආරංචියක්..
රන් මිලේ යම් අඩුවක් අද දවස තුළදී දැකගන්න ලැබී තිබෙනවා.. අද පවුමක මිල ගණන් සටහන් වුණේ මෙන්න මේ විදිහටයි..
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,024,098.00ක් ලෙසයි.. ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 36,130.00ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 33,120.00ක් සහ රුපියල් 31,620.00ක් ලෙසයි සඳහන් වූයේ...
Post a Comment