ඩොලරයේ අගය සම්බන්ධව බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 296.24ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.63ක් ලෙස දැක්වෙනවා.
Post a Comment