නීතිවිරෝධී මත්පැන් ඡාවාරමේ රජු ලෙස සැලකෙන සමන් කුමාර හෙවත් 'මනා' විසින් ඡා - ඇල, ඔතේකැළේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය, ගෝඩා අඩංගු බැරල් 201ක් සොයා ගෙන තිබෙනවා.
මෙය මෙරට සිදුකළ විශාලම නීති විරෝධී මත්පැන් වැටලීම බවයි පොලිසිය සදහන් කළේ.
එහිදී සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන් 30 කට වැඩි සංඛ්‍යාවක් එක්ව තිබෙනවා.
Post a Comment