පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.
ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.
අදාල වාර්තාව පහත පරිදි වේ,
රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.34
මේ අතර සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බව කෘෂි අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ පවසනවා.
විස්තර පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා විසිහතර ලක්ෂ හැත්ත අටදාහක් වැය වී ඇති බවයි ඔහු අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ.
Post a Comment