ඔහුගේ ජීවිතය මේ විදිහට අවසන් වෙයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.. මේ කියන්න යන්නේ ඔහු ගැන ඇසුණු ඒ අනුවේදනීය කතාවයි..
ඇඟිල්ලක තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු රෝහල් කාර්යමණ්ඩලයේ අතපසුවීමක් හේතුවෙන් මියගිය බවට එම පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරනවා...
මෙලෙස මියගොස් ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙක්..
මේ සම්බන්ධයෙන් අප හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරියගෙන් කළ විමසීමකදී ඇයි ස ඳහන් කළේ මෙම මරණය සම්බන්ධයෙන් රෝහල විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි
Post a Comment