දූෂිත දේශපාලනඥයන් ඇතුළුව ප්‍රභූවරුන්ගේ ගණයට වැටෙන අනෙකුත් දූෂිතයන් රක්ෂිත බන්ධනාගාරගතකරනු ලබන සෑම අවස්ථාවකදීම පාහේ ව්‍යාජ වෛද්‍ය වාර්තා ලබා දෙමින් එකී දූෂිතයන් බන්ධනාගාර රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කළ බන්ධනාගාර වෛද්‍යවරුන් පිළිබදවද විමර්ශනයක් අවශ්‍ය බව වෛද්‍ය හා සිවින් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඇතැම් බන්ධනාගාර වෛද්‍යවරු, බන්ධනාගාරයේ ඉහළ නිළධාරීන් සමග එක්ව විදේශ සංචාර සදහා සහභාගී වී තිබෙන අවස්ථාද ඇති බව චමල් සංජීව මහතා තවදුරටත් චෝදනා කරයි.
ව්‍යාජ වෛද්‍ය වාර්තා ලබා දෙන වෛද්‍යවරු පිළිබදව අධිකරණය හමුවේ පවා ප්‍රශ්න කෙරී ඇති බැවින්, ජනාධිපතිවරයා මේ පි්ළිබදවද අවදානය යොමු කර කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
Post a Comment