Home සිමෙන්ති මිලත් ඉහළ යයි - අලුත්ම මිල ගණන් මෙන්න Paradise News June 08, 2025 0 සිමෙන්ති මිල අද (08) සිට ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බවයි සිමෙන්ති සමාගම් ආරංචිමාර්ග සඳහන් කළේ. See More
Post a Comment