ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව තුල සිදුවන්නේ මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර ඊට ප්‍රතිචාර දැක්වූ අතර අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි, අමාත්‍ය ආන්නද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
Post a Comment