මේක කියෙව්වොත් ඔයාටත් පිළිකා වලින් බේරෙන්න පුළුවන්..
ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 103ක්. වසරකට 38000ක්! මේ හඳුනාගන්න අය විතරයි. මොනවද හේතු?
මෙන්න මේ 05න් බේරුණොත් හරි!✅
1)අඩු මිලට තියෙන කටු පොල්තෙල් සහ තෙල් වලින් හදන කෑම වර්ග
2)ක්ෂණික කෘතීම ආහාර ( නූඩ්ලස් වැනි)
3)රසකාරක හා කල් තබාගැනීමේ ද්‍රව්‍ය දැමූ ආහාර සහ බීම වර්ග
4)සකස් කළ ආහාර (විශේෂයෙන්ම සකස් කළ මාංශ) - වැදගත්ම එක🔴🔴
සකසන ලද ආහාරවලට අයත් වන්නේ මොනවාද?
•|මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ඇසුරුම් කරන ලද පාන් සහ බනිස් වර්ග
•|පැණි රස හෝ වෙනත් රස කාරක යොදා ඇසුරුම් කරන ලද බැදපු අර්තාපල් කැබලි සහ වෙනත් කෙටි කෑම වර්ග
•|චොකලට් සහ පැණි රස වර්ග
•|සෝඩා සහ පැණි බීම වර්ග
•|මීට් බෝල්ස්, බැදපු මස් සහ මාළු කැබලි (nuggets) - (මේවා තමයි බය වෙන්නම ඕන ආහාර)🔴🔴
•|ක්ෂණික නූඩ්ල්ස් සහ සුප් වර්ග
•|ශීත කරන ලද හෝ රාක්ක මත විකිණීමට තබා ඇති පිසූ ආහාර
•|සම්පූර්ණයෙන් සීනි, තෙල් සහ මේදය අධික ද්‍රව්‍යයන්ගෙන් සකසන ලද ආහාර
පුද්ගලයකුගේ ආහාර අනුභව කරන රටාව පිළිකා ඇති වීමේ අවදානමට සෘජුව බලපාන බව පිළිගත් සාධකයකි.
අධික තරබාරු බව, දුම්පානය සේම පිළිකා වර්ධනයට බලපාන අනෙක් හේතුව වෙයි. සකස් කළ මස් වර්ග අනුභව කිරීමෙන් ද පිළිකා ඇති වීමේ සුළු අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) ප්‍රකාශ කරයි.
ඔබත් බේරිලා තව කෙනෙක් බේරගන්න Share කරන්න!
Post a Comment