කියන්න යන්නේ අපේ පුංචි දිවයින ගැන සතුටු හිතෙන තවත් එක් ආරංචියක්..
ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්රැවල් විසින් සම්පාදනය කරන ලද "ලෝකයේ හොඳම දූපත් 50" ලැයිස්තුවේ ප්රමුඛ ස්ථානය ලබා ගැනීමට ශ්රී ලංකාවට හැකි වී තිබෙනවා...
ඒ අනුව ශ්රී ලංකාව ප්රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි සුප්රසිද්ධ දූපත් පාරාදීසයන් අභිබවමිනුයි ඉදිරියට පැමිණැ තිබෙන්නේ...
Post a Comment