5000 කොළ වලින් ගණුදෙනු කරද්දී පරිස්සමින්. මේක තෙල් කොලයක් වගේ එත් සාමාන්‍ය කොලේට වඩා ඝනකමයි. නවන්න අමාරුයි. දුඹුරු පාට වැඩියි.
සුදු පාට කොටස උඩට කරලා බැලුවම හිස්. රාජ්‍ය ලංජනය නෑ. සාමාන්‍ය කොලයට වඩා 1mm අඩුයි. පරිස්සමින් හොදින් හොයලා බලලා ගන්න. තව කෙනෙකුට උදව්වක් වෙයි යවන්න. මම හොරණ. මට මේක ලැබුනේ අද 🥹
- උපුටා ගැනීමක් -
Post a Comment