මෙරට සිටින චීන ජාතිකයින් පිරිසක් විසින් වීන ජාතික ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් රුපියල් එක්කෝටි අසූලක්ෂයක් පමණ වන අමෙරිකානු ඩොලර් 60,000ක් USDT ක්‍රමවේදය ඔස්සේ කොල්ලකා තිබෙනවා.
කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි Hua Hui නැමැති වෙළඳ සැළ පවත්වාගෙන යන Wang Huaqiang නැමැති මෙම චීන ජාතිකයාමෙසේපැහැරගැනීමටලක්ව ඇතැයි පොලීසිය පවසවා.
පසුගිය 22 වෙනිදා රාත්‍රී 9.00ට පමණ මෝටර් රථයකින් ඔහුව පැහැරගෙන ගොස් මෙම කොල්ලය සිදුකර ඇති බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරනවා.

ගොඩනැගිල්ලක තමාව සිරකරගෙන දිනක් රදවාගෙන සිට මුදල් කොල්ලකෑමෙන් පසු මාර්ගයක දමා ගිය බවද ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
ඔහු මේ වන විට නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලක ඇතුලත්ව සිටින බවත් පැමිණිල්ල ලැබෙන්නේ ඊයේ සවස් කාලයේදී බවත්පොලිසිය සඳහන් පවසනවා.
Post a Comment