31 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 පෙට්‍රල්, ලංකා සුදු ඩීසල් සහ ලංකා සුපිරි ඩීසල් මිල පහත දමා තිබෙනවා. ඒ අනුව,
🔺 ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක නව මිල රුපියල් 299 (රුපියල් 6කින් මිල පහළට)
🔺 ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283 (රුපියල් 6කින් මිල පහළට)
🔺 සුපිරි ඩීසල් ලීටරයක නව මිල 313 (රුපියල් 12කින් මිල පහළට)
මේ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් (ලීටරයක මිල රු. 341) සහ ලංකා භූමිතෙල් (ලීටරයක මිල රු. 185) මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දී තිබෙනවා. අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.
Post a Comment