ඉදිරි වසර පහ දහය ඇතුළත රට තුළ පවතින නිවාස ගැටළුව අවසන් කිරීමේ සැලස්ම තුළ ආණ්ඩුව කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ අනුව,
විවාහකයින් සඳහා නිවසක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (03) පස්වරුවේ පැවති නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකිරීමට සහ නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් ණය මුදලක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Post a Comment