පසුගිය දින කිහිපයේ අසනීප තත්ත්වයෙන් සිටි හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා අද (17) පළමුවරට ප්රසිද්ධියේ පෙනී සිටියේය.
ඔහු කොළඹ විවාහ මංගල උත්සවයකට සහභගි වූ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා හමු වී සුහද කතා බහක නිතර වූ අයුරු මෙහි දැක්වේ.
Ada Derana
Post a Comment