🍀ලෙමන් ගම්ම්රිස් කුඩු හා ලුණු කුඩු කියන්නෙ අපි ආහාර රසවත් කරන්න යොදාගන්නා රස කාරකයන් පමනක් නොවේ මෙම ද්‍රවය තුනේ සුසංයොගය කිරිමෙන් ලෙඩ රෝග රැසක් පාලනය වේ
🟢උගුරේ තුවාල සුව කිරිම සදහා
.......................................................................
🪴උගුරේ තුවාල හෝ සෙම්ගෙඩ් ඇති අවස්තාවන්හිදී ලෙමන් යුෂ මේස හැදි එකකට කළු ගම්ම්රිස් තේ හැදි බාගයක් ලුණු තේ හැදි එකක් ගෙන මද උණුසුම් ජලයේ මිශ්‍ර කරන්න .ඊට පසු එම වතුටින් කට සෝදන්න.සෙම්ගෙඩ් වගෙම
කැස්සටද සුව දේ
🟢නාසයේ සිරව්ම වලකා ගැනිම
..........................................................................🪴කුරැදු ගම්ම්රිස් කරදමුංගු හා දුරැ හොදින් අඹරාගන්න. මෙම මිශ්රරනය් ණාසය ලගට ගැනිමෙන් කිව්සුන් යාමට පටන්. ගනී කිව්සුම් යාමෙන් ඒ නාසයේ
🪴සිරව්ම් ගතිය බොහෝ සේ ඉවත් ව්මට සහය දේ
🟢පිත්තාශයෙ එකතුවන ගල් ඉවත්කිරිමට සහයදේ.
........................................................................
🪴ආහාර දිරව්ම සදහා ශ්‍රාවය වන දියර ගනව්ම සිදුවේ . එයට හෙතුව නම්.මෙයින් ශරිරයේ අහාර දිරව්මේ
පද්ධතිය අවහිර ව්මයි.ගල් ගැසිමපිත්තාශයෙ ගල් ඉවත්කිරිමට ලෙමන් ගම්ම්රිස් සමාන ප්‍රමානවලින් ගෙන ඒවගෙ තුන්ගුණයක් ඔලිව් තෙල් හෝ පොල්තෙල් එකතු කර පානය කරන්න.
🟢මුඛයේ ඇතිවන තුවාල
................................................................
🪴මුඛයේ සුව නොවන තුවාලවලට පණු කැව්ලී වලට.උණුසුම් ජලයට දෙහි තේ හැදි එකක් මිශ්‍ර කර කට සෝදා ගන්න
🟢ශරිරයේ බර පාලනය කරයි
.....................................................................
🪴ගම්ම්රිස් මේස හැදි කාලක් ලෙමන් යුස මේස හැදි දෙකක්.මිපැනි මේස හැදි එකක් උණුසුම් වතුරේ දියකර පානය කරන්න එයින් ශරිරයේ බර පාලනය වේ .මේදය දහනය කිරිමට හෙතු වන ඉන්සියුලින් වල සංවේදිතාවය වැඩ් කිරිමරද හැකියාව ඇත
🟢ඇදුම රොගයට
...............................................................
🪴ගම්ම්රිස් කුඩු ස්වල්පයක් මදුරැතලා කොළ19 /15ක් පමනකාරාබු නැටි දෙකක් ගෙන වතුර ව්දුරැවකට දමා මිශ්‍ර කර ව්නාඩ් 15පමන මද ගින්දරේ රත් කර පෙරා මිපැනි එක්කර ශිතකරනයේ පැය දෙකක් පමන තබා පානය කරන්න
🟢දත් කැක්කුමට
.................................................................
🪴ගම්මිරිස් තෙ හැදි කාලක්.කරාබු නැට්තෙල් එක්කර කැක්කුම දතේ ආලෙප කරන්න.ඇබුල් හා පැණිරස කැමෙන් වලකින්න
🟢උණ හා සෙම්ප්‍රතික්ෂාව.
.........................................................
🪴ලෙමන් යුෂ සෙම්ප්රතික්ෂාවට හොදම ඖෂධයකි ලෙමන් යුෂ වලට මී පැණි ඉඟුරු ඉස්ම එකතුකර පානය කිරීමෙන් සම්ප්රතික්ෂාව පාලනය වේ
තොරතුරැ අන්තර්ජාලයෙන්
ලිපි සැකසීම නන්දා ව්ජේතුංග
උපුටා ගැනීමක්
Post a Comment