2014 දී හිසට සිදු වූ තුවාලයකින් පසු, ශ්‍යාම් ලාල් යාදව් (Shyam Lal Yadav), නම් ඉන්දියානු මිනිසෙකුට "යක්ෂයාගේ අං" ලෙස හඳුන්වන චර්ම අං වර්ධනය විය.
මෙම වර්ධනය නිරෝගී, පූර්ව මාරාන්තික හෝ මාරාන්තික සමේ තුවාල වලින් ඇති විය හැක.
වසර ගණනාවක් තිස්සේ, මෙහි වර්ධනය සෙමින් සිදු උවද, එය වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් විට, යාදව් මහතා වෛද්‍ය උපකාර පැතුවේය.
චර්ම අං ඇතිවීමට නිශ්චිත හේතුව සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති වුවද, සෛලයන් වයසට යාම, හිරු එළියෙන් සමට වන හානි සහ එපිටිලියල් සෛලවල (epithelial cells) පසුව ඇතිවන අක්‍රියතාව ඒවායේ වර්ධනයට දායක වන බව විශ්වාස කෙරේ.
-උපුටා ගැනීම - අනිෂ්කාගේ පිටුවෙන්
Post a Comment