මේ දවස්වල කවුරුත් කතා කරන මාතෘකාවක් තමයි රන් මිල කියන්නේ. ඉතින් අද රන්මිල ගැන ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද...?
ඔබ දන්නවාද ඇතැම් රටවල්වල රන්මිල ඉහල යාමත් එක්ක රත්තරන් මිලදී ගන්න දිගු පෝලිම් පවතින බව. මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.
සිදුවූ මේ පෙරළිකාර වෙනසට පසුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,248,237.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 44,040.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,370.00ක් සහ රුපියල් 38,540.00ක් ලෙසයි සඳහන් වූයේ.

Post a Comment