මේ කියන්න යන්නේ ඇත්තටම ඔබ වඩා අවදානය යොමු කරන කරුණක් ගැන ඇසෙන කතාවක්.
ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් හෙටට යෙදී තිබෙනවා.
ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන වසා තබනු ඇතියි.
සුරා බදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් පෙරේරා විසින් මේ බව ප්‍රකාශ කළා.
මෙම නීතියට අනුකූල නොවන මත්පැන් අලෙවිසැල් වලට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.
Post a Comment