තමන්ම කියලා රන් මාලයක්, මුද්දක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක්.
ඒ රන්මිල නොසිතූ ලෙස ඉහළ යාමත් එක්ක ඒ සිහිනය ගොඩක් අයගෙන් දුරස් වුණා.
හැබැයි මේ පණිවිඩය හැමෝටම තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි.
ඒ මෙරට රත්රං මිල පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන නිසා.
Post a Comment