2025 වර්ෂයට අදාළව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශ විසින් අද (21) දින නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2026 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් www.moe.gov.lk ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
තවද, ශිෂ්‍යයාට 6 ශ්‍රේණිය සඳහා ඇතුළත් වීමට ලැබී ඇති පාසල පිළිබඳ තොරතුරු පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

Post a Comment