අතුල ශ්රී ගමගේ කියන්නේ යුගයක් සිය මියුරු ගී හඬින් සැනසූ ගායන ශිල්පියෙක්.
ඔහුගේ ගීත සියල්ලම පාහේ එදා වගේම අදටත් එක වගේ ජනප්රියයි.
සුසුම වී මගේ, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් පියවිලා, කර බඳින රත්තරන් වැනි ජනප්රිය ගීත ගයමින් 90 දශකයේ ජනතා ආදරය දිනූ මේ ගායන ශිල්පීයා දිවි සැරිය අවසන් කර පසුගිය 6වෙනිදාට දෙවසරක් සපිරණා.
ඒ වෙනුවෙන් ඔහු සිහිපත් කර පුණ්යකර්ම සිදු වූ බව සදහන්.
මේ ඔහු පිළිබදව ඇගේ සොහෙයුරිය මුහුණු පොතට එක්කළ සටහනක්…


Post a Comment