හැමෝම මඟ බලාගෙන හිටපු ඒ දවස හෙට උදා වෙනවා.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් හෙට දින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට සියලු කටයුතු සූදානම් බවයි වාර්තා වෙන්නේ.

ඒ වගේම වැඩිහිටි දීමනාවත් හෙට දින එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.

Post a Comment