මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන අහන්න ලැබුණු තවත් විශේෂ කතාවක්..
ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල පහල ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,537,449.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 54,240.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,720.00ක් සහ රුපියල් 47,460.00ක් ලෙසයි සඳහන් වූයේ.
මේ අතර, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්රථම වතාවට අවුන්සයකට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව පසුකරමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ අනුව, රන් අවුන්සයක මිල ඩොලර් 4,917.65 ලෙස සටහන් වුණා.
පවතින භූ-දේශපාලනික නොසන්සුන්තා සහ අමෙරිකානු ඩොලරය දුර්වල වීම මෙම මිල ඉහළ යෑමට ප්රධාන හේතු වී තිබෙනවා.

රන් මිලට සමගාමීව රිදී අවුන්සයක මිල ඩොලර් 96.58ක් දක්වා ඉහළ ගොස් නව වාර්තාවක් තැබූ අතර, ප්ලැටිනම් මිල ද ඉහළ ගොස් තිබුණා.
අමෙරිකානු ෆෙඩරල් බැංකුව විසින් ඉදිරියේදී පොලී අනුපාත අඩු කරනු ඇතැයි පවතින බලාපොරොත්තුව සහ ඩොලරයේ අගය සියයට 0.4කින් පහත වැටීම මීට බලපා තිබෙනවා.
වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන පරිදි රන් මිල ඉදිරියේදී ඩොලර් 5,000 සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Post a Comment