යෝෂිත රාජපක්ෂගේ බිරිද නිතීෂා ජයසේකරගේ බිරිදට අයත් ගෙවල් 03ක් මෙල්බර්න් නගරයේ ඇති බව අනාවරණය වී තිබේ.
මෙම නිවාස තුනෙන් පළමු නිවස 2023 ජනවාරි 25වනදා මිලදී ගෙන ඇති අතර මේ සදහා මුදල් ලබා ගෙන තිබෙන්නේ උණ්ඩියල්,හාවලා ක්‍රමය හරහා බවයි

අනාවරණය වී තිබෙන්නේ.දෙවන සහ තෙවන නිවාස සදහා මුදල් එවා තිබෙන්නේ සිංගප්පූරු සමාගමක් හරහා බව වාර්තා වේ.
මේ පිළිබදව වැඩිදුර විස්තර මාධ්‍යවේදී සුදත්ත තිලකසිරි සිය යූ ටියුබ් නාලිකාවේ දී අනාවරණය කරමින් කියා සිටී

Post a Comment