මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ, අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් සියලුම ප්‍රතිලාභීන් සඳහා පෙබරවාරි මාසයේ දීමනාව අද (12) ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම ආරම්භ වී ඇති බවයි.
මුදල් අමාත්‍යාංශයේ නිල නිවේදනය අනුව;
සුදුසුකම් ලත් සියලුම ප්‍රතිලාභීන් සඳහා පෙබරවාරි මාසය සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන අද දිනයේදී බැංකු වෙත නිකුත් කර ඇත. එබැවින්, ප්‍රතිලාභීන්ට අද සිටම ඔවුන්ගේ බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබා ගැනීමට හැකියාව ඇත.

ඒ අනුව, ප්‍රතිලාභීන්ට අද සිට ඔවුන්ගේ බැංකු ගිණුම් හරහා ගෙවීම් ලබා ගත හැකි බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

633532052v
ReplyDelete0703614895
ReplyDeletePost a Comment