මේ කියන්න යන්නේ පාසල් යන දූ පුතුන්ට විශේෂ වෙන තවත් එක් පණිවිඩයක්..
අද මේ වසරේ තවත් පාසල් වාරයක් අවසන් වෙයි.
2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම සහ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, පාසල් වාර සටහන පහත පරිදි වනු ඇති.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (13) අවසන්.

නැවත පාසල් ආරම්භ වන දින ලෙස සිංහල හා දෙමළ පාසල් පළමු පාසල් වාරයේ තෙවන අදියර 2026 මාර්තු මස 03 වන අඟහරුවාදා දින ආරම්භ වේ.
එමෙන්ම, මුස්ලිම් පාසල් පළමු පාසල් වාරයේ තෙවන අදියර 2026 මාර්තු මස 23 වන සඳුදා දින ආරම්භ වේ.
මේ අනුව, සිංහල සහ දෙමළ පාසල් සඳහා සති දෙකකට ආසන්න නිවාඩු කාලයක් හිමිවන අතර, මුස්ලිම් පාසල් සඳහා මාර්තු මස අග භාගය වන තෙක් නිවාඩු කාලය දීර්ඝ වනු ඇති.

Post a Comment