පැල්ලම් වුණු ඇඳුම් ආයෙත් අලුත් වගේ කරගන්න මේ සරල ක්‍රම ටික අත්හදා බලන්න.
📍ලේ පැල්ලම් ඉවත් කිරීමට: පැල්ලම මත දෙහි යුෂ ස්වල්පයක් තවරා ටික වේලාවකින් හොඳින් අතුල්ලන්න. පසුව සබන් යොදා සෝදා හරින්න.
📍තීන්ත පැල්ලම් ඉවත් කිරීමට: පැල්ලම මත විනාකිරි ස්වල්පයක් දමා හොඳින් අතුල්ලන්න. තීන්ත මතුපිටින් ඉවත් වූ පසු සාමාන්‍ය පරිදි සෝදා ගන්න.
📍මලකඩ පැල්ලම් ඉවත් කිරීමට: ලුණු මිශ්‍ර කළ දෙහි යුෂ පැල්ලම මත තවරා හොඳින් අව්වේ තබන්න. රත් වූ පසු සබන් යොදා සේදීමෙන් පැල්ලම පහසුවෙන් ඉවත් කරගත හැක.
📍දහඩිය පැල්ලම් ඉවත් කිරීමට: ඇඳුම සේදීමට පෙර දහඩිය රැඳුණු ස්ථාන විනාකිරි යොදා ස්වල්ප වේලාවක් පොඟවා තබන්න. පසුව සබන් ගා සෝදන්න.

තෙල් පැල්ලම් සඳහා: ඇඳුම මත වැටුණු තෙල් පැල්ලමක් නම්, ඒ මත වහාම ටැල්කම් පවුඩර් (Talcum Powder) ස්වල්පයක් ඉසින්න. එයින් තෙල් උරා ගන්නා නිසා පසුව සේදීම පහසු වේ.
📍චුවින්ගම් ඇලුණහොත්: ඒ මත අයිස් කැටයක් තබා තද කරන්න. එය තද වූ පසු ලෙලි ගසා ඉවත් කිරීම ඉතා පහසුයි.
ඔබ මේ අතරින් අත්හදා බලපු සාර්ථකම ක්‍රමය මොකක්ද? නැතිනම් ඔබ දන්නා තවත් මෙවැනි ක්‍රම තියෙනවාද? පහළින් Comment එකක් දාන්න.

Post a Comment