ලෝකය පුරාම ගොවි ජනතාව වැඩිපුරම පාවිච්චි කරන 'යූරියා' පොහොර මිල දැන් ආයෙත් සැරයක් කරලියට ඇවිත්.
ඒකට හේතුව වෙලා තියෙන්නේ මැදපෙරදිග කලාපයේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, යූරියා පොහොර ටොන් එකක මිල මේ වෙනකොට ඇමරිකානු ඩොලර් 660 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. මේක 2022 සැප්තැම්බර් මාසයෙන් පස්සේ වාර්තා වුණු ඉහළම මිල අගය විදිහටයි සැලකෙන්නේ.

දැන් මේ අලුත්ම මිල ඉහළ යෑමට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ 'හෝමූස් සමුද්‍ර සන්ධිය' වසා දැමීමයි. ඒ හරහා මැදපෙරදිග සිට එන පොහොර නැව්ගත කිරීම් සම්පූර්ණයෙන්ම නතර වෙලා. මේ තත්ත්වය නිසා ඉදිරියේදී ලෝකයේම ආහාර නිෂ්පාදනයට සහ මිල ගණන් වලට මොන වගේ බලපෑමක් වෙයිද කියලා දැන් හැමෝම විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

Post a Comment