ලොව පුරා අතිශය ජනප්‍රිය සටන් කලා ශිල්පියෙකු සහ හොලිවුඩ් ක්‍රියාදාම සිනමා නළුවෙකු වන චක් නොරිස් (Chuck Norris) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව ඔහු මියයන විට ඔහු 86 වැනි වියේ පසුවී ඇත.
රංගනයට පිවිසීමට පෙර ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ සේවය කළ අයෙකු වන අතර ඉන්පසුව 'Tang Soo Do' වැනි සටන් කලාවන්හි කළු පටි හිමිකරුවෙකු සහ ලෝක කරාතේ ශූරයෙකු ලෙස නමක් දිනා ගෙන ඇත.
එසේම ඔහු ජාත්‍යන්තර තලයේ ජනප්‍රිය වීමට 1972 වසරේදී බෲස් ලී සමඟ "Way of the Dragon" චිත්‍රපටයේ රඟපෑ සටන් ජවනිකාව ප්‍රධාන හේතුවක් වූ බව සඳහන්.

"Missing in Action", "The Delta Force" වැනි සිනමා පට සහ "Walker, Texas Ranger" වැනි රූපවාහිනී කතා මාලා ඔස්සේ ඔහු ලෝකපූජිත විය.
එමෙන්ම ඔහුගේ පරාජය කළ නොහැකි ස්වරූපය සහ ශක්තිය පාදක කරගනිමින් නිර්මාණය වූ "Chuck Norris Facts" නැමති විහිළු තහළු (Memes) අන්තර්ජාලය තුළ වසර ගණනාවක් පුරා අතිශය ජනප්‍රිය විය.

Post a Comment