පේරාදෙණිය බස් එකක ගිය බොහෝ දෙනෙක් දැකපු දසුනක් නිසා මුළු සමාජ මාධ්‍යම අද කතාවෙන්න පටන් අරන්.
බස් එකේ එක අසුනක තරුණයෙක් සහ තරුණියක් එක ළඟ වාඩි වෙලා හිටියා. තරුණයා හොඳටම නින්ද ගිහින් ඒ අඳුනන්නේ නැති තරුණියගේ උරහිස උඩ ඔළුව තියාගෙන නිදාගෙන ඉන්නවා.
මේක දැක්ක මුල්ම කෙනාට හිතුණේ මේ දෙන්නා පෙම්වතුන් කියලා. මොකද අර තරුණිය කිසිම අමනාපයක් නැතුව, තමන්ගේ උරහිස මත නිදාගෙන ඉන්න තරුණයාව ඇහැරවන්නේ නැතුව ඒ විදියටම ඉන්න ඉඩ දීලා තිබුණා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. ඇත්තටම මේ දෙන්නා කලින් දැකලවත් නැති, සම්පූර්ණයෙන්ම නන්නාඳුනන දෙන්නෙක්.

තරුණයා පේරාදෙණියෙන් බහිනකොට ඔහුගෙන් විමසද්දී තමයි දැනගන්න ලැබුණේ ඇත්තම කතාව. ඔහුගේ අම්මා හදිසියේම අසනීප වෙලා. ඒ කලබලයටයි, මහන්සියටයි ඔහුට පේරාදෙණියට එනකම්ම බස් එකේදී නින්ද ගිහින්.
"වෙන කෙල්ලෙක් වුණා නම් කණට එකක් ගහලා මාව ඇහැරවනවා... ඒත් ඇය මට නිදාගන්න දුන්නා..."
ඔහු ඉතාමත් කෘතඥපූර්වකව පවසා සිටියේ ඒ තරුණිය ඔහුට දුන්න ගෞරවය ගැනයි.
ඇතැම් වෙලාවට අපි බාහිරින් දකින දේට වඩා ඇතුළත තියෙන කතාව හරිම ගැඹුරුයි. තමන් ළඟ හිටපු නාඳුනන තරුණයා මහන්සියෙන් නිදාගෙන ඉන්නවා දැකලා, ඔහුට බාධා නොකර තමන්ගේ උරහිස ඒ වෙනුවෙන් කැප කරපු ඒ තරුණිය ගැන අද හැමෝම ගෞරවයෙන් කතා කරනවා.
මිනිස්සුන්ගේ හදවත් වල තවමත් මනුස්සකම කියන දේ ජීවත් වෙනවා කියලා ඔප්පු කරන්න මේ වගේ පුංචි සිදුවීම් ඕනෑවටත් වඩා වැඩියි.
සමාජ මාධ්‍ය ඇසුරෙන්

Post a Comment