2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට සූදානම් වන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් ආරංචියක් ඇවිත් තියෙනවා.
ඒ තමයි විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට නිල වශයෙන් ආරම්භ කිරීම.
මේ වැඩේ කරන්න වෙන්නේ අන්තර්ජාලය හරහායි (Online). ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ onlineexams.gov.lk/eic වෙත පිවිසෙන්න ඕන.
අයදුම්පත් භාරගන්න අවසන් දිනය අප්‍රේල් 24. කිසිම හේතුවක් මත මේ දවසෙන් පස්සේ අයදුම්පත් භාරගන්නේ නැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැඩිව මතක් කර සිටිනවා. ඒ නිසා අන්තිම මොහොත වෙනකම් ඉන්නේ නැතිව අද හෙටම මේ වැඩේ කරගන්න එක තමයි නුවණට හුරු.

පාසල් අයදුම්කරුවන් ඔබ ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිතුමා මාර්ගයෙන් අයදුම් කළ යුතුයි. පෞද්ගලික අයදුම්කරුවන් තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරලා පෞද්ගලිකවම අන්තර්ජාලය හරහා අයදුම් කරන්න පුළුවන්.
අයදුම්පත සම්පූර්ණ කළාට පස්සේ ඒකේ පිටපතක් (Printout) අරගෙන තමන් ළඟ සුරක්ෂිතව තියාගන්න අමතක කරන්න එපා. මොකද ඕනෑම වෙලාවක ඒක සාක්ෂියක් විදිහට ඕන වෙන්න පුළුවන්.
ඔයාලට මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ 0112785922 අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

Post a Comment