දැනට ලෝකයේ භාවිතා වන උපත් පාලන ක්‍රම බොහොමයක් කාන්තාවන්ට සීමා වෙලා තිබුණත්, දැන් පිරිමින්ටත් භාවිතා කළ හැකි නව ක්‍රමයක් අත්හදා බලමින් පවතිනවා. ඒකට “ADAM” කියලා නමක් දීලා තියෙනවා.
ADAM කියන්නේ මොකක්ද? 🤔
මෙය ඕස්ට්‍රේලියාවේ Contraline සමාගම විසින් නිපදවූ Injectable (විදින) Hydrogel එකක්. හෝර්මෝන පෙති වගේ දිගටම බෙහෙත් ගන්න ඕන නැහැ. පොඩි විදීමක් පමණයි අවශ්‍ය වෙන්නේ.
මේ ක්රමයේ විශේෂත්වයන්: 👇
විනාඩි 10ක ක්‍රියාවලියක්: මෙය ශරීරගත කිරීමට ගතවන්නේ විනාඩි 10ක් වගේ කෙටි කාලයක්.

වසර 2ක් දක්වා ආරක්ෂාව: එකවර විදීමෙන් අවුරුදු දෙකක් පමණ ශුක්‍රාණු පිටවීම වළක්වන්න පුළුවන්.
හෝර්මෝන භාවිතා නොවේ: මෙය හෝර්මෝන ක්‍රමයක් නොවෙයි. ශුක්‍රාණු ගමන් කරන මාර්ගය ජෙල් එකක් මගින් තාවකාලිකව අවහිර කරන ක්‍රමයක්.
තාවකාලික විසඳුමක්: ස්ථිර උපත් පාලන ක්‍රමයක් නොවන අතර අවශ්‍ය වෙලාවට නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි ලෙස සැලසුම් කරලා තියෙනවා.
දැනට මේ නව ක්‍රමය දෙවැනි අදියරේ පරීක්ෂණ ලෙස ඕස්ට්‍රේලියාවේ සිදු වෙමින් පවතිනවා. අනාගතයේදී මෙය ලෝකයටම හඳුන්වා දුන්නොත්, පවුල් සැලසුම් කිරීමේ වගකීම පිරිමින්ටත් සරලව බෙදා ගන්න හැකි වෙයි. 💡

Post a Comment