මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ කතාවක්. ඇත්තටම ඉදිරියේදී ඔවුන් අපේ රට ප්‍රතික්ෂේප කරාවිද..?
ශ්‍රී ලංකාව ඉහළ අවදානම් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස වර්ග කර ඇති බවට පළවන වාර්තා කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානුවන් සඳහා ඉහළ අවදානම් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර ඇති බවට පැතිර යන වාර්තා කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අන්තර්ජාලය හරහා නොමග යවන සුළු පණිවිඩ සංසරණය වුවද, ශ්‍රී ලංකාව සඳහා වන ඕස්ට්‍රේලියාවේ නිල සංචාරක උපදෙස් මට්ටම වෙනස් වී නොමැති බවයි.

නිරවද්‍ය සහ යාවත්කාලීන සංචාරක උපදෙස් සඳහා නිල 'Smartraveller' වෙබ් අඩවිය කෙරෙහි විශ්වාසය තබන ලෙසයි මහ කොමසාරිස් කාර්යාලය ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
"යම් කරුණක් Smartraveller වෙබ් අඩවියේ නොමැති නම්, එය නිවැරදි සංචාරක උපදෙසක් නොවන බව ඕස්ට්‍රේලියානුවන් දන්නවා," යැයි මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.
සංචාරකයින් සැමවිටම නවතම සංචාරක මගපෙන්වීම් සඳහා Smartraveller වෙබ් අඩවිය පරිශීලනය කළ යුතු බවයි මහ කොමසාරිස් කාර්යාලය යළිත් අවධාරණය කර ඇත්තේ.

Post a Comment