පාසලේ මලල ක්රීඩා පුහුණුවීම් අතරතුර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ සිසුවෙකු මියගොස් තිබේ.
ඇති වූ එම හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් සිසුවා, බුත්තල ප්රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුර ප්රතිකාර සදහා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට මාරුකර යවා තිබේ.

කෙසේවෙතත් රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් සිසුවා මියගොස් සිට ඇති බව සඳහන් වේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ 11වන ශේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් වන අතර සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකය.

Post a Comment