ඔබ බොහෝ දෙනෙක් බලා සිටි ඒ දවස ගැනයි මේ කතාව. ඔන්න ඉතින් ඒ දවස හෙට උදා වෙනවා.
අස්වැසුම් සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ මාර්තු මාසයට අදාළ රුපියල් බිලියන 3. 4කට ආසන්න වැඩිහිටි දීමනා හෙට බැංකු වෙත යොමුකරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්රකාශ කළා.
අස්වැසුම් සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ මාර්තු මාසයට අදාළ රුපියල් බිලියන 3. 4කට ආසන්න වැඩිහිටි දීමනා හෙට බැංකු වෙත යොමුකරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්රකාශ කළා.
ඒ අනුව, පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට සහ දෙවන අදියරේ වැඩිහිටියන් 71, 339 දෙනෙකුට මෙලෙස මුදල් බැරකෙරෙනු ඇති.

Sampath කුමක්
ReplyDelete73310841 BOC
ReplyDeletePost a Comment