මේ කියන්න යන්නේ බොහෝ දෙනෙක්ට වැදගත් වන තවත් එක් කාරණයක් කියලා කියන්න පුළුවන්.
පවතින විදුලි ගාස්තු සංශෝධනයත් සමග ආහාර මිල ගණන්වල සිදුව ඇති වෙනස ගැන ඔබත් දැනුවත්ද..?
පවතින විදුලි ගාස්තු සංශෝධනයත් සමග ආහාර මිල ගණන්වල සිදුව ඇති වෙනස ගැන ඔබත් දැනුවත්ද..?
දිවයිනේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල රු.30 කින්, කෙටි ආහාර රු.10 කින්, කිරි තේ සහ ප්ලේන්ටියක මිල රු.5 කින් ඉහළ යන බවයි එම සංගමය පවසන්නේ.
ඒ අනුව බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල රු.30 කින්, කෙටි ආහාර රු.10 කින්, කිරි තේ සහ ප්ලේන්ටියක මිල රු.5 කින් ඉහළ යන බවයි එම සංගමය පවසන්නේ.

Post a Comment