රජයේ සේවකයින්ට මේ දවස්වල තිබුණු ලොකුම සහනයක් තමයි සතිය මැද ලැබුණු බදාදා නිවාඩුව.
හැබැයි ඔන්න ඒ නිදහසට දැන් කණකොකා හඬලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවේදනය කරන්නේ ලබන 08 වැනිදා ඉඳන් මේ බදාදා නිවාඩුව සම්පූර්ණයෙන්ම අවලංගු කරන්න රජය තීරණය කරලා තියෙනවා කියලයි.
ඒ කියන්නේ මේ එන සතියේ ඉඳන් රජයේ සේවකයින්ට බදාදා දවසෙත් වෙනදා වගේම සාමාන්‍ය විදියට කාර්යාලයට යන්න සිද්ධ වෙනවා.
ඇයි මේ නිවාඩුව දුන්නේ, ඇයි දැන් එකපාරටම කපන්නේ කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති.
මතකනේ පහුගිය කාලේ ඉරාන - ඇමෙරිකා යුද ගැටුම් එක්ක අපේ රටෙත් ලොකු ඉන්ධන අර්බුදයක් ආවා.

අන්න ඒ වෙලාවේ තෙල් ටික ඉතුරු කරගන්න තමයි රජයේ කාර්යාලවලට මේ බදාදා නිවාඩුව දුන්නේ.
හැබැයි දැන් තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙන නිසා, ආපහු පරණ විදියටම වැඩකටයුතු කරගෙන යන්න තීරණය කරලා තියෙනවා.
කොහොම වුණත් සතිය මැද ගෙදරට වෙලා විවේකයක් ගත්තු රජයේ සේවකයින්ට නම් මේක ටිකක් කණගාටුදායක ආරංචියක් වේවි!

Post a Comment