අම්මා කෙනෙක් කියන්නේ මේ ලෝකේ තියන උත්තරීතරම පදවිය කියලා හඳුන්වා දෙන්න පුළුවන්.
ඒත් එවැනිම උතුම් පදවියක් ලබාගත් ඇය තමන්ගේ සිඟිති දියණියට මෙහෙම දෙයක් කරන්න හිතුවේ කොහොමද..?
වයස අවුරුදු එකහමාරක දැරියක රුපියල් පනස් දහසකට අලෙවි කළ බව කියන සිද්ධියක් ගැනයි මේ ඇසෙන්නේ.
කොහොම වුණත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය ධර්මපුරම් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු 26 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරිය අලෙවි කළ බව කියන මව හා දැරිය මිලට ගත් පුද්ගලයායි.
දැරියක් මුදලට අලෙවි කළ බවට කිළිනොච්චිය ධර්මපුරම් පොලිසියට ලද තොරතුරක් මත එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම පිණිස පොලිසිය ඔවුන්ගෙන් ප්රශ්න කරගෙන තිබුණා.

Post a Comment