දාවෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙරට පාසල් සිසුන්ට හිමිවෙන ඒ විශේෂ නිවාඩුව ලැබෙන දවස අදයි.Education
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ බව පැවසුවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන නිවාඩු කාලය මේ මස 19 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් 20වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර දෙවන වාරය ජුලි 24 සිකුරාදා තෙක් පැවැත්වෙනු ඇතියි..

Post a Comment