මේ කියන්න යන්නේ පාසල් යන ඔයාට සතුටු හිතෙන පුවතක් ගැන.
පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, 15 වැනිදා දක්වා නිල ඇඳුම් බෙදා දීම සිදු කෙරෙන බවයි.
ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී ඇති බව ද, ඔහු ප්‍රකාශ කළා.
මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබන 29 වැනිදා සිදු කෙරෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ඉගැන්වීම් ආරම්භ කෙරෙන්නේ ලබන 21 වැනිදායි.

Post a Comment