තාක්ෂණයේ ඉහළින්ම සිටියත් සොබාදහමේ විපර්යාස හමුවේ නිරන්තරයෙන් බැටකන ජපානයෙන් අද (20) භීතිකාජනක පුවතක් වාර්තා වෙනවා.
ඒ, එරට ගිනිකොනදිග වෙරළ තීරයේ සිදුවූ අතිශය ප්‍රබල භූචලනයක් පිළිබඳවයි.
ජපාන වේලාවෙන් අද පස්වරුවේ සිදුවූ මෙම භූචලනය රික්ටර් මාපකයේ 7.5 ක අගයක් ලෙස සටහන් වී තිබෙනවා. මෙම ප්‍රබල කම්පනයත් සමඟ ජපානයේ වෙරළබඩ ප්‍රදේශ රැසක ගොඩනැගිලි පවා සෙලවී ගිය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Post a Comment