ඔහුගේ මරණය ගැන මේ වන විටත් බොහෝ කතා හෙළිවෙමින් පවතිනවා.
මේ අන්න ඒ ගැන ඇසෙන තවත් වෙනස් ආරංචියක්.
ඔහුගේ මරණයට හේතුව කුමක්ද..? මේ අන්න ඒ සම්බන්ධයෙන් ඇසෙන කතාවයි.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මත්පැන් සාදයකදී පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ ගැටුමෙන් එක් සිසුවෙකු මියගියා.
අලුත් අවුරුදු සැමරුමකින් අනතුරුව එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස අදාළ උත්සව ශාලාවට පැමිණ එහිදී සාදයක් පවත්වා ඇති බව සඳහන්.
එහිදී මත්පැන් පානය කර විනෝද වෙමින් සිටියදී එක්වරම දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ප්‍රහාරයට ලක් වූ ශිෂ්‍යයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ යසිත් චතුක නැමති, 19 හැවිරිදි තරුණයෙක්. ඔහු කුරුණෑගල - වැල්ලව, නිකදළුපොත, ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු හෝමාගම පිටිපන ප්‍රදේශයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නැවතී සිටින සිසුවෙක් බව සඳහන්.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම සාදයට සහභාගී වූ විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමගම මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

Post a Comment