ඉරාන යුද්ධය අවසන් කිරීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පැහැදිලි ප්රකාශයක් සිදු නොකිරීම හේතුවෙන්, දින හතරක් පුරා අඛණ්ඩව ඉහළ යමින් පැවති රන් මිල අද (02) 1% කට වඩා වැඩි අගයකින් පහත වැටී ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් මිල 1.3% කින් පහත වැටී ඇති අතර, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,694.48 ක් ලෙස සටහන් වේ.
අමෙරිකානු රන් මිල ද 1.9ඉරාන යුද්ධය අවසන් කිරීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පැහැදිලි ප්රකාශයක් සිදු නොකිරීම හේතුවෙන්, දින හතරක් පුරා අඛණ්ඩව ඉහළ යමින් පැවති රන් මිල අද (02) 1% කට වඩා වැඩි අගයකින් පහත වැටී ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි සති දෙක තුන ඇතුළත ඉරානයට "ඉතා දැඩි ලෙස" පහර දෙන බවටත්, ඔවුන්ව "ශිලා යුගයට" ඇද දමන බවටත් ජනාධිපතිවරයා කළ ප්රකාශය ආයෝජකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.
යුද්ධය කඩිනමින් අවසන් වනු ඇතැයි පැවති බලාපොරොත්තු බිඳ වැටීම මෙම මිල වෙනස්වීම් කෙරෙහි ප්රධාන වශයෙන් බලපා ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Post a Comment