සංචාරක ආකර්ශනය දිනාගත් සිංහරාජය ගැන මේ ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද..?
ඔබත් ඒ ගැන දැනගන්න කැමති ඇති..
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ කුඩව ප්රධාන පිවිසුම අද (10දා) සිට ලබන 15 දා දක්වා දින හයක් වසා තැබෙනවා.

මේ බව සිංහරාජ වන පාලක කාර්යාලය විසින් මහජනතාවට දැනුම්දුන්නා.
නව අවුරුදු නිවාඩුව වෙනුවෙන් මෙලෙස ප්රධාන පිවිසුම වසා තැබෙන අතර ලබන 16 දා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සඳහා වනාන්තරයේ ප්රධාන පිවිසුම යළි විවෘත කරනු ඇති බවයි, සිංහරාජ වන පාලක එස්. ඩී. නිමල් පැවසුවේ..

Post a Comment