අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන ආරංචිය මොන වගේද..?
ලෝක වෙළඳපොළේ පවා අද රන්මිල ගැන ඇසුණේ වෙනස්ම ආරංචියක්.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,397,225.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 361,500.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 49,290.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,190.00ක් සහ රුපියල් 43,130.00ක් ලෙසයි සඳහන් වූයේ.
එසේම, රීදි මිල ද ඩොලර් 76.08ක් දක්වා සියයට 4.3කින් ඉහළ ගොස් තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඉරානයට සති දෙකක සටන් විරාමයක් ප්රකාශයට පත් කිරීමෙන් පසුවයි මෙම තත්ත්වය වාර්තා වී ඇත්තේ.
කෙසේවෙතත් පවතින වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

Post a Comment