මෙරට බොහෝ දෙනෙක් ගෑස් භාවිත කරන පාරිභෝගිකයන් අතරට එක් වෙනවා.
ඒ අයට ලිට්රෝ ගෑස් සමාගමෙන් මේ කියන්න යන්නේ විශේෂ ආරංචියක්.

මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 20,500ක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවත් තවත් මෙට්‍රික්ටොන් 17,500ක් ලැබීමට නියමිතය බවත් එම සමාගම පවසන්නේ.

Post a Comment