ලබන 08 වනදා හෝ 09 වනදා වන විට අවශ්‍ය ගෑස් නොග වෙළඳ පොළට සැපයීමට කටයුතු කරන බවට ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී ඇති බව පාරි භෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසනවා.
එම සමාගමට අයත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ලඟා වී ඇති බවත්, ගෑස් වෙළඳ පොළට නිකුත් කිරීමට අව්සහ්ය කටයුතු එම සමාගම විසින් සිදුකරගෙන යන බව ද දැනුම් දි ඇති බවත් සභාපතිවරයා පැවසුවේ.
මේ අතර වෙළඳ පොළේ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ගෑස් සඟවා තබාගැනීමට කටයුතු නොකරන ලෙස වෙළෙඳ නියෝජිතයින්ට දැනුම් දෙනවා.
එලෙස ගෑස් සඟවා තබාගන්නා පුද්ගලයින්ට එරෙහිව නිත්‍යනුකූලව කටයුන් කරන බවයි සභාපතිවරයා ආධාරණය කළේ.

Post a Comment