ජනතාවට හුස්මක් ගන්න ඉඩක් නැති වෙද්දී, මෙන්න තවත් ෂොක් එකක්!
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමාගම තීරණය කර තිබෙනවා. මේ මිල ඉහළ යෑමත් එක්ක ගෘහණියන් විතරක් නෙවෙයි, හෝටල් හිමියන් පවා අන්දමන්ද වෙලා ඉන්නේ.බලන්නකෝ සාක්කුවට වෙන දේ... ඔයා පාවිච්චි කරන්නේ ලාෆ්ස් නම්, අද රෑ 12න් පස්සේ ඔයාට සිද්ධ වෙනවා මේ අලුත් මිල ගණන් ගෙවන්න.
12.5kg සිලින්ඩරය- රුපියල් 545කින් ඉහළට! (නව මිල රු: 6245.00ක්)
5kg සිලින්ඩරය- රුපියල් 220කින් ඉහළට! (නව මිල රු: 2500.00ක්)

මේ හදිසි මිල වැඩිවීමත් එක්ක සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් අහන්නේ ඇයි ලාෆ්ස් විතරක් මෙච්චර ගණන් වැඩි කරන්නේ? කියලයි. රුපියල් පන්සිය ගණනකින් එකපාරම මිල වැඩි වීම සාමාන්‍ය පන්තියේ පවුලකට දරාගන්න පුළුවන් දෙයක්ද?
සමහරු කියන්නේ ලාෆ්ස් මිල වැඩි වුණා කියන්නේ අනිත් සමාගමුත් ළඟදීම වැඩේ දෙයි කියලයි. කොහොම වුණත් අද රෑ 12ට කලින් ගෑස් එකක් ගන්න පුළුවන් වුණොත් ඔයාට රුපියල් පන්සීයකට වඩා ඉතිරි කරගන්න පුළුවන් වේවි!

Post a Comment