ලංකාවේ සංචාරක ක්ෂේත්රය උඩුයටිකුරු කරවන අතිවිශේෂ පුවතක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.Beaches & Islands
ඒ තමයි, අද (මැයි 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලෝකයේ ප්‍රබල රටවල් 40ක පුරවැසියන් වෙනුවෙන් දින 30ක කාලසීමාවකට "නොමිලේ සංචාරක වීසා" ලබා දීමට රජය තීරණය කිරීම!
2026 මාර්තු 30 වන දින කැබිනට් මණ්ඩලයේ සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසුවයි මෙම සුපිරි තීරණය අද සිට නිල වශයෙන් බලාත්මක වෙන්නේ.
නොමිලේ වීසා ලැබෙන වාසනාවන්ත රටවල් 40 මෙන්න..
මෙම ක්‍රමය යටතේ රාජ්‍ය තාන්ත්‍රික, නිල, සේවා හෝ සාමාන්‍ය ගමන් බලපත්‍ර (Passports) හිමි පුරවැසියන්ට නොමිලේ වීසා (ETA) ලබාගත හැක. ඒ සඳහා සුදුසුකම් ලැබූ රටවල් 40 මෙන්න:

ඉන්දියාව, ඇමරිකාව (USA), එක්සත් රාජධානිය (UK), චීනය, රුසියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, පෝලන්තය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බෙලාරුස්, බහරේන්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉන්දුනීසියාව, ඉරානය, ඊශ්‍රායලය, කසකස්ථානය, කුවේටය, මලයාසියාව, නේපාලය, ඕමානය, පකිස්ථානය, කටාර්, සෞදි අරාබිය, දකුණු කොරියාව, තායිලන්තය, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE).
මීට අමතරව ලංකාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් පවතින මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරු පුරවැසියන්ටද මෙම නොමිලේ ETA පහසුකම හිමිවන අතර, විශේෂම දේ තමයි මාලදිවයිනු පුරවැසියන්ට දින 90ක කාලයක් නොමිලේ වීසා හිමිවීමයි!
සංචාරකයින් දැනගත යුතුම විශේෂ කොන්දේසි 3ක්!නොමිලේ කිව්ව පලියට නිකම්ම ලංකාවට එන්න බැහැ, මේ නීති ටිකත් ක්‍රියාත්මක වෙනවා..
නොමිලේ වීසා හිමිවන රටවල් 40 ඇතුළු සියලුම විදේශිකයින් ලංකාවට පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා විද්‍යුත් සංචාරක අනුමැතිය (ETA) ලබා ගැනීම අනිවාර්ය වේ.
මෙම දින 30ක වලංගු කාලය ඇතුළත සංචාරකයින්ට දෙවරක් ලංකාවට ඇතුළු වීමේ පහසුකම හිමිවේ.
අද (2026.05.25) දිනට පෙර කිසිවෙකු ETA ගාස්තු ගෙවා ඇත්නම්, එම මුදල් නැවත ගෙවනු නොලැබේ.
යම් හෙයකින් දින 30කට වඩා ලංකාවේ රැඳී සිටීමට අවශ්‍ය නම්, අදාළ වීසා ගාස්තු ගෙවා කාලය දීර්ඝ කර ගැනීමටද අවස්ථාව සලසා දී තිබෙනවා. මෙම රටවල් හැර අනෙකුත් රටවල පුරවැසියන් සඳහා සුපුරුදු වීසා නීති එලෙසින්ම ක්‍රියාත්මකයි.

Post a Comment